- ඕනෑම අයෙකුට භාවිතා කිරීමට පහසු
- කුඩා ප්‍රමාණයේ නිර්මාණ වල සිට LED දසදහස් ගණනක් හෝ ඊටත් වැඩි ගනණක් දක්වා නිර්මාණ සඳහා යොදාගැනීමට හැකි
- සාමාන්ය LED රටා වලට වඩා නිර්මාණශීලී හා සංකීර්ණ රටා නිර්මාණය කරගැනීමට හැකි
✨ මිලදී ගන්න
Pixel LED ආලෝක රටා නිර්මාණය කිරීම සඳහා
Pixel LED Studio - Controller Board
5v හා 12v LED Strips සඳහා භාවිතා කිරීමේ හැකියාව
5v හා 12v විදුලි සැපයුමෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව
Signal Output එක 5v වලින් ලබාදීමේ හැකියාව
[1]
Output Channel 2 ක් හරහා LED 4000 ක් දක්වා (2000x2)
Control කිරීමේ හැකියාව
[2]
MicroSD Adapter එකක් ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාව
Controller Board කිහිපයක් එකට සම්බන්ධ කර ක්‍රියාත්මක කිරීමේ
හැකියාව
[3]
Micropython හා Arduino මගින් Program කිරීමේ හැකියාව